2012 දි ලෝක විනාශය වෙයිද?(end of the world 2012?)

ලෝක විනශය(2012 end of the world)පිලිබදව විවිධ පුවත්පත්වල බ්ලොග් අඩවි වල තිබෙන තොරතුරු එකම බ්ලොග් අඩවියකින් දැන ගැනීමට ඔබත් අදම පිවිසින්න api2012di.blogspot.com අපි2012දි.බ්ලොග්ස්පොට්.කොම්

Google Search

විසිවන ශතවර්ෂයේ ජීවත් වූ එඩිගා කේසි ද 2012 වසර් සිදුවන මහා විනාශයක්‌ පිළිබඳ අනාවැකි පළකර තිබේ.ස්‌වයං නිද්‍රdවෙන් අතීතයට යැමට හැකියාවක්‌ ඇති කේසි මෝහනයෙන් ලෙඩ සුවපත් කිරීම පිළිබඳ ප්‍රකට වූවෙකි. ඔහු 1901 සිට 1945 කාලය තුළ ලෝක අනාගතයේ සිදුවන විවිධ සිදුවීම් පිළිබඳ මත ප්‍රකාශ කර ඇති බවට අන්තර් ජාලයේ විවිධ වාර්තාවල දැක්‌වේ. 2012 වසරේදී ලෝකයේ සිදුවන විනාශකාරී ක්‍රියාවලියක්‌ පිළිබඳව ද කේසි පළකළ මතයක්‌ එහි දැක්‌වේ. එමගින් කියෑවෙන්නේ පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස්‌වීම නිසා ලෝක විනාශය ආරම්භ වන බවයි. චුම්බක ධ්‍රැව වෙනස්‌ වීම විශාල භූමිකම්පා ඇතිවීම, ගිනිකඳු, ටොනැඩෝ හා මහා සුළි සුළං ඇතිවීමට හේතු වන්නකි. එහෙත් විද්‍යාඥයන්ට අනුව කිසියම් නිශ්චිත දිනයක චුම්භක ධ්‍රැව වෙනස්‌වීම සිදුවන බව කිව නොහැකි බව පැවසේ. නමුත් චුම්බක ධ්‍රැව වෙනස්‌වීම භූ කම්පන ඇතිවීමට බලපාන බව වර්තමානයේ සිදුවූ මහා විපත්තිවලින් පෙනී ගොස්‌ තිබේ. පසුගියදා හයිටියේ මහා මිනිස්‌ සංහාරයට හේතුවූ භූමිකම්පාව ඇතිවීමට බලපා ඇත්තේ චුම්බක ධ්‍රැව වෙනස්‌වීම බවට විද්‍යාඥයන් මේ වන විට සැක පහළ කරයි. එම සැකය තහවුරු වුවහොත් මිනිස්‌ සංහතිය මහා භයානක අඩියකට පත්ව ඇති බව වටහාගත යුත්තේ මිනිසා වර්තමානයේ පරිසරය සමග ගනුදෙනු කරන ආකාරය ගැන විමසීමේදීය. විශේෂයෙන් පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන නොනවතින පරිසර විනාශය නිසා ගෝලීය උණුසුම ඉහළ ගොස්‌ උත්තර ධ්‍රැවයේ මහා අයිස්‌ කඳු දියවීමේ අවදානමක්‌ මේ වන විටත් ඇතිව තිබේ. හයිටියේ භූමිකම්පාවට හේතු වූ චුම්භක ධ්‍රැව වෙනස්‌වීම අයිස්‌ කඳු දියවීම නිසා ඇති වූවක්‌ද යන්න පරිසර විද්‍යාඥයන්ගේ සැකයට හේතුවී ඇති සාධකයයි. එය එසේ නම් විද්‍යාත්මකවද එඩිගා කේසිගේ මතය නිකම්ම පුස්‌සක්‌ කියා අමතක කර දැමිය හැකි නොවේ.

0 අදහස්:

Post a Comment

Can't read my posts?

ඔබත් 2012 ලෝක විනාශය පිලිබදව උනන්දුද?

ඔබත් මේ පිලිබදව උනන්දු නම් මෙන්න ඔබටත් අවස්ථාවක් ඔබ ළගත් 2012 ලෝක විනාශය පිලිබදව ලිපි තිබෙනම් ඔබෙ ලිපි මෙම බ්ලොග් අඩවියෙ පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්.(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ)

මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න.
api2012di@gmail.com

නිත‍ර යන එන සෙට් එක

සිංග්‍රීසි ඒසැනින් පරිවර්තකය

අමුත්තෝ ගනන

free counters

Colombo Ride 3D

"